Mom & Baby 6 panel playpen with matters - Plain Colors

Seller Code
6P002
Vendor : Tiny Baby
Rs. 27,200.00
In stock
  • 100% Cotton Playpen with matters
  • Width 6.6 Ft
  • Height 2 Ft
  • Mattress Height 1.5 inches
  • Double Layer Matters
  • Matters and panel set can connect with loops
Get it by Tue, Oct 04
ඟකාර ඔබගේ සිඟිත්තාගේ ආරක්ෂාවට කිසිදු හානිකනින් තොරව භාවිත කළ හැකි සෞඛ්‍යාරක්ෂිතව සකසා ඇති ළදරු කවයක් ඔබේ සිතැඟි පරිදි තෝරා ගන්න මෙන්න ඔබට අවස්ථාවක්...

ඔබේ දරුවාට
  • ආහාර ගැනීමට,
  • පහසුවෙන් නිදාගැනීමට,
  • ඉගෙනීමට ,
  • සෙල්ලම් කිරීමට,
  • දරුවාගේ කායික මානසික වර්ධනයට අවශ්‍ය පරිසරය මෙම ළදරු කවය තුළින් දරුවාට ලබා දෙයි....

වයස මාස 6 සිට වයස අවුරුදු 4 දක්වා ළමුන් සදහා විශේෂ නිෂ්පාදනයක් වේ.

පැනල් 4 සහා පැනල් 6 ලෙස වර්ග දෙකකින් ළදරු කව මිලදී ගත හැක.

පැනලයේ ඉහළට paddig සවි කර ඇති නිසා දරුවාට දැඩි ආරක්ෂාවක් සහිතයි.

මෙට්ටය ළදරු කවයට සවිවන ලෙස loop යොදා සැකසීම මගින් මෙට්ටය එහා මෙහා වීමකින් තොරව හොඳින් රඳවා ගත හැක.

පැනල් සම්බන්ධ කිරීමට යොදා ඇති සම්බන්ධක ( connecters ) දරුවාට ගළවා ගත නොහැකි වන පරිදි සවි කරගත හැක.

  • ඕනෑම තැනකට රැගෙන යා හැක.
  • පැනලය පහසුවෙන් ගලවා සෝදා වේලා භාවිත කළ හැක.
  • විවිධ වර්ණයන්ගෙන් ඔබගේ සිතැඟි පරිදි මිලදී ගැනීමට හැකිය.
  • දිවයින පුරා ඕනෑම ප්‍රදේශයකට
Brand Mom & Baby
Your Rating

No Other Seller Selling this Product

Vendor is Offline. You can drop your message here.