Sozzy Plush Baby Animals Multi Sensory Activity Toy For Babies And Toddlers
Vendor : kidsmarket.lk
Rs 2,500.00
or 3 installments of Rs 833.33 with
Out of stock
or make 3 interest free instalments of LKR 833.33

Categories: Default Category, Toys & Gaming, Soft Toys
Product Highlights
මාස 3 සිට මාස 36 දක්වා ළදරුවන් සඳහා ජාත්යන්තර ප්රමිතියෙන් ඉතාම උසස් අමුද්රව්ය යොදගෙන් නිෂ්පාදනය කර ඇත , Cute animal designs යොදාගෙන කරපු වර්ණවත් Soothing Toy එකක්. ඒ වගේම විශේෂ rustle papers වලින් හදල තියෙන නිසා අල්ලද්දි මිහිරි ශබ්දයක් නිකුත් වෙනවා.
Breathable cotton නිසා දහඩිය දාන්නෙත් නෑ. බබාටත් හරිම පහසුයි. චූටි බබෙක්ට දෙන්න පුලුවන් ලස්සනම gift 1ක්. ඔබේ පැටියාටත් අදම වෙන් කරවා ගන්න.
Product description & specifications
Product details of Sozzy Plush Baby Animals Multi Sensory Activity Toy For Babies And Toddlers
Sozzy Teether Crinkle Paper Sound Accessories Lion Fox Dog Owl Monkey Donkey Animal Accompany Doll Soothing Plush Doll Baby ToysProduct Name Accompanying Soothing Baby Animal Plush Doll Brand SozzyModel NO. JB2012066BNA/JB2012065BNA/JB2012067BNA Certification EN71, ASTM F963, CCC Country of Origin China Material Polyester, PETG, PE, ABS ProductSize 20*17cm
Specifications of Sozzy Plush Baby Animals Multi Sensory Activity Toy For Babies And Toddlers
Brand
No Brand
|
SKU
KP1004
|