Add to Compare

Baby Playpen (4 Panel With 1 Inch Mattress )



Vendor : kidsmarket.lk
Rs 15,500.00

or 3 installments of Rs 5,166.67 with Mintpay

In stock

or make 3 interest free instalments of LKR 5166.67

Product Highlights
✅පැනල් 4 ගේට්ටුව සමග නිමා වු මෙට්ටය සහිතව ළදරු කවය (Playpen)
✅වයස මාස 3 සිට වයස අවුරුදු 5 දක්වා ළමුන් සඳහාම විශේෂ වූ නිෂ්පාදනයකි.
✅ඔබේ දරුවා නිවසේදී වැටීම් සීරීම් මගින් සිදුවන අනතුරු වලින් ආරක්ෂා කර ගැනීමටත්,
✅ආරක්ෂාවක් සැපයීමට ඇති හැකියාව හා දරුවාගේ අවශ්යතාවය අනුව වෙනත් උපාංග සවි කිරීමට හැකියාව ඇති ලොව එකම ළදරු කවයයි (Playpen).
Playpen රාමුව ඝණත්වයෙන් වැඩි ප්ලාස්ටික් pvc බටයකින් සාදා ඇති අතර එහි මැද කොටස දිරාපත් නොවන හා කල්පවත්නා දැලකින් නිමා කර ඇති නිසා දරුවාට හානි නොවන ලෙස padding දමා නිම කර ඇත.

4  feet*4 feet with 1 inch mettress 

Product details of Baby Playpen (4 Panel With 1 Inch Mattress )
✅පැනල් 4 ගේට්ටුව සමග නිමා වු මෙට්ටය සහිතව ළදරු කවය (Playpen)
✅වයස මාස 3 සිට වයස අවුරුදු 5 දක්වා ළමුන් සඳහාම විශේෂ වූ නිෂ්පාදනයකි.
✅ඔබේ දරුවා නිවසේදී වැටීම් සීරීම් මගින් සිදුවන අනතුරු වලින් ආරක්ෂා කර ගැනීමටත්,
✅ආරක්ෂාවක් සැපයීමට ඇති හැකියාව හා දරුවාගේ අවශ්යතාවය අනුව වෙනත් උපාංග සවි කිරීමට හැකියාව ඇති ලොව එකම ළදරු කවයයි (Playpen).
Playpen රාමුව ඝණත්වයෙන් වැඩි ප්ලාස්ටික් pvc බටයකින් සාදා ඇති අතර එහි මැද කොටස දිරාපත් නොවන හා කල්පවත්නා දැලකින් නිමා කර ඇති නිසා දරුවාට හානි නොවන ලෙස padding දමා නිම කර ඇත.

4  feet*4 feet with 1 inch mettress 

Specifications of Baby Playpen (4 Panel With 1 Inch Mattress )
Brand
No Brand
SKU
Kid-10048860996-1
Ratings & Reviews
Your Rating

Vendor is Online

BACK TO TOP